add

Sunday, November 3, 2013

නොකියු යමක්...



දුබල එලිය අති පුන්චි කාමරේ
තනියහනක් තනි වෙලා ආදරේ
හිතේ කිසි තෙතක් නැතිව මා කෙරේ
අරන් ගියා ඔබ ඔබේ ආදරේ
 වචන ගලපල අර්ථ දක්වල මේ කතාව කියා ගන්න බැරි උනාට මේ ලියන්න ට්‍රයි කරන්නෙ දරාගන්නම බැරි තෙනක ඉදන් නහර වැල් දිගේ වැල් දිගේ එලියට එන්න දගලන මගෙ ආදරේ. මීට කලින් මේ ගැන කොහෙවත් ලියවිලා නැ.
ඔයා මේ පොඩි රටේ කොහේ හිටියත් කවද හරි අපි ආපහු හමුවේවි.
 කොහෙද දිහාවකින් කු.ගලට අවිත් මගෙ යාලුවෙක්ගේ යාලුවෙක් උනා. ඒ මාර්ගයෙන් අපි එකතු උනා. මන් ෆන් එකට බර කොල්ලෙක් හින්ද හැමදෙම හරි සැහැල්ලුවටයි හිහන්නෙ. කෙල්ලො ඒකත් තව එක දෙයක් විතයි. මම තවත් ෆේක් එකක් විතරක් උනා. ඔහොම කතාබහ කරල මාස 2ක් විතර කල් ගෙව්වා. 'ආදරේ' ඒක මහා පිසුවක් ඕයි. ඉගන ගන්න එකයි ලොකු වෙලා තිබුනේ. මොකද කාගෙත් මුලින් මොරාල් අප් වෙලනේ තියෙන්නෙ මුලට. කෙල්ලෙක් මුලින්ම මගෙන් ඔය වචනේ ඉල්ලුවෙ මේ කාලෙ තමයි. මොකද එයා මන් කව්ද කියලවත් දන්නෙ නැති හින්ද. කොහොම හරි එයට ඕන උනා මන් කව්ඩ බලන්න අත්තටම. මන් ඒකත් ඉශ්ට කලා. ඉට පස්සේයි අත්තටම අදන ගත්තේ. එත් සමහරක් කියපු දෙවල් අදටත් ඒව වලන්ගුයි,
එදා ඉදල ඉදහිට මීට් උනා. එත් මම මන් අකමැතිම වැඩේ තමයි ඕක. නාහෙන් අඩනවා බලන්න බැරි කමට පුලුවන් හැම වෙලාවකම ගියා. එත් ස්ටඩීස් ෆස්ට්!
මන් හිතනවා ඒක වෙන්න අති ඔච්චරටම කෙල්ලො ආස.
ඔහොම කාලෙ ගෙවිල යද්දි ටික ටික මටම මේක කරදරයක් උනා. ඒ ආදරෙ නෙමේ. කරන වැඩ. ඔන්න පන්තියෙ 1 වෙනියා දැන් ටික ටික 3,4,7 ඔහොම බැහගන යන්න පටන් ගත්තා, වැඩෙ හරි යන්නෙ නැති පාට හින්ද මන් එක පැත්තකින්ම තිබ්බා. එත් කවදාවත් තනි කලේ නම් නැ. ඕන හෙල්ප් එකක් කලා. කතා කරල වෙනදා වගේම හිටියා. වෙනසකට උනේ හිතෙ කිසි දෙයක් නොතිබුන එකයි.
ඒ හැම දේමත් තාවකාලිකයි. අවුරුදු 2ක් ඉවසන්න හිතා ගත්තා. ඒ දෙවල් කොහොම උනත් වස්තු මගෙ ජීවිතෙ පාට කරන්න නම් මාර කට්ටක් කැවේ. මම ඒක දන්නව. මම කරපු හැම දෙයක්ම විස්වාස කරල කීවා. එත් මම කරපු හැම කුණු වැඩේම එයාට මාට්ටු. මම අදටත් දන්නෙ නැ ඒ කොහොමද කියලා. වැරදි නම් ගොඩක් කරන්න අති. ඒ හැම ඩේටමත් ඇස් වල කදුලු පුරවන් මට සමාව දුන්න. එත් එයා තරහ වෙලා ඉන්නකොට නම් මට මාරම අව්ල්. .මාස ගානකුත් හිටියා ඉන්නම බැ. ඔන්න ආපහු මන් කතා කලා ඒ මාස 5කට පස්සේ. එත් මම පරක්කුයි. වෙන්න තියන හැම දේම වෙලා, ඒ අය ඒ අයගේ අලුත් ලෝක හදාගෙන. මන් තාමත් මගේ ලෝකෙ තනිවෙලා. මේ දේවල් පට්ට විදියට දැනෙන්න පටන් ගත්තා. එයා ලග ඉන්නකොට, කතාබහ කරනකොට මේ තනිකම දැනුනේ නැ. මන් SMS බර ගනන් වලින් දැන්මා එත් මන් ඒවට උත්තර එනකන් අදටත් බලන් ඉන්නවා. මන් දැන් මහ පිස්සු කොල්ලෙක්.

ඔබ සොයාල කකියනා නෙතේ ඉවසුමක් නතුවා
හද හඩාල වැලපෙනා දිනෙ ඔබ යලිත් දැනුනා
ආයෙ නොයෙන්න මා ගියත් පලුවේ දමා
මාගෙ සිනා පාවුන ඈත ගියද එදා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරෙ පිරිල
ඔබෙ නෙතේ තියා හැඩූ වේදන දැකල -

දකින්නවත් ලැබේයි කියල ඉතින් ක්ලාස් ටයිම් බලාන ඉන්නවා. ඔන්න ඔහොම දවස් 10ක් විතර ගියොත් දවක් විතර දකින්න ලැබෙනවා. එක්සෑමුත් ලගයි මටත් වෙලාවක් නැති තරම් බිසී වෙලා හමු වෙන අවසාන දහවස කියල ජූලි 26 හම්බුනා. ඒ තමයි එයා දකින්න ලැබෙන අවසාන දවස කියල මට නිකමටවත් නිතුනෙ නැ. එක්සෑමුත් ඉවර වෙලා බෝඩිමෙන් ගෙදර ආවමයි ඒ අඩුව මාර විඩියට දැනෙන්නේ,  මොකද බෝඩිමෙ ඉන්න කන් කොල්ලො හින්ද කිසි පාලුවක් දැනුනෙ නැ.( එ කතාව ගැන මම කලින් කීවනේ)
මට දැනගන්න ලැබුනා පස්සේ එයා එක්සෑම් හොඩටම කරගෙන කියලා. එකට මටත් ගොඩක් සතුටුයි,මොකද මාත් ඒ වෙනුවෙන් ගොඩක් උදව් කරල තියේ. එයා දැන හෝ නොදැන. බාරහාර පවා. ඒ උනු පඩුරු,නූල් අදටත් මන් ලග තියේ. මන් මෙනුවෙන කරපුවට අදටත් අදහන්න වටිනවා. මම වගේ චාටර් කොල්ලෙක්ට ඔයා වගේ හොද කෙල්ලෙක් කවදාවත් ලැබෙන එකක් නැ.එත් අපෙ අතීතෙ එක්කල පැටලෙන හැම මොහොතකම දැම මට ඔයාගෙ ආදරෙ දැනෙනවා. ඔයා මගේ ජීවිතෙන් ඇතටම යනකන් මම දැනන් හිටියෙ නැ මම ඔයාට මේ තරන්ම අදරේ කරයි කියලා. මට සමාවෙන්න. මමයි වරදි. මම හැමදාම ඔයාට දුන්නෙ වෙදනාව දුක. ඔයා කියපු තාලෙට ජීවිතේ හදාගන්න දැන් මම ගොඩක් ට්‍රයි කරනවා. කවද හරි මගේ ජීවිතෙ දිහා බලලා ඔයාට සතුටු වෙන්න පුලුවන් වෙන්න ජීවිතෙ  හදාගන්න මම මාරම කට්ටක් කන්නේ. එත් ඔයා නැතුව ඒක කරන්න හරි අමාරුයි වස්තු.

මීවිතකට ලොල් වී
අපිලිවෙලයි මා අද.

< චන්ඩි >

0 වෙන අයගේ අදහස්:

Post a Comment

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.