add

Tuesday, February 21, 2017

වෙනදා වගේ




වෙනදා වගේ මග බලා
පෙරමග නුබ සිටියේ නෑ
මා මවා පෑ  පෙම කාට දෙන්නද
මා දැන් තනි වූ නිසා

ඉස්සර දවසක හමු වී
ආදරෙයි කියා...
ඔබ කියූ විටදී..
මා දෙලොවක අතරමන්ම වූ බව හැගුනා
රැකගන්නට ජීවිතයක්..
 මට නොතිබූ නිසා
මා ඔබේ ඇරයුම වෙත ආවා

සසරේ හැමදා පතන්නට
 නෑ මතකෙට නැගුනේ
අහසේ පෑයු තාරකා වල
සිනා දකින්නට නෑ සිතුනේ 
පියවර තබනා හැමවාරේ
නුබ මා ළග සිටියවත් නෑ දැනුනේ

Bishmi Dissanayaka 

2 වෙන අයගේ අදහස්:

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.