add

Saturday, February 18, 2017

සද




සද අංගනයේ හිද රංගනයේ සිරි
රහසේ සොරෙන් බල හුන්නා
මම ඔබ ලය මඩලේ
උණුහුම විද උන්නා
කොපුල් පවා චුම්බන්යෙන්
මත් වී තිබුණා
අදර කුසුමක රොන්සුනු යහනේ විසිරිලා


හද ගැස්සෙන ඔබේ රුව
සද එලියට අරුමයි
ඉක්මන් වෙන හුස්මක් පාසා
තුරුලට ලං වුවා
නුබ ගැස්සෙන හැම වාරේ
තොල්පෙති තෙමිල තිබුණා

4 වෙන අයගේ අදහස්:

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.