දිනක ඔබ ආදරයෙන් පිස්සු වැටේවි. ඔබේ පෙම්වතිය ආදරයෙන් තුරුලු කරගෙන කෙලවරක් නැති දේ ගැන කතා කරාවී.
ලෝකයේ තිබෙන සුන්දරම ප්‍රේම ගීත අසමින් ආදරයෙ සුවද විදීවි. ඒත් හදිසියෙන් වත් මේ සියල්ලම අවසන් උනොත් ? දවසක ඇය ඔබටම හැගෙන විදියට කියාවි ඇය ඔබ හැර යන බව. ආදරයෙන් පිස්සු වටිල ඉන්න වෙලාවට ඔබට මේ දේවල් තේරුම් ගැනීමට හැකියාවක් නොලැබේවී.
ඒත් දවසක මේ සියල්ල සාමන්ය උවු දිනක ඔබට තේරේවි එදා ඇය මේ ගැන තමන්ට දැනෙන්නට සැලැස්සු බව. එදා එ දේවල් නොතෙරෙන එක ගැන ඔබ අනිවාර්යෙන්ම විශ්මයට පත් වේවි.
විරහ වේදනව විද ගැනීමට පහසු දෙයක් නම් නොවේ.
ඔබ වදාත්ම ආදරය කරන කෙනා ඔබ හැර ගිය පසුව ඔබේ හදවතට දැනෙන හැගීම් කිසිවිටකත් නොසලකා හරින්නට පුලුවන් දෙවල් නොවේ. එත් ඔබේ සම්බන්දය කෙලවර වන බව ඔබට කලින් දැන ගන්නට පුලුවන් නම් එය අවසන් වීමට පෙර ඔබට හිත හදා ගන්නට පුලුවන්.එත් එහෙම කලින් දැනගන්නෙ කොහොමද නේද? ඔබට පුලුවන්ද අනිත් අයගේ හිත කියවන්න?
එත් මෙවා තේරුම් ගන්න ඇගේ සිතකියවන්නම ඕන නැ.ඒ බව ඇගේ යම් යම් ඉගි වලින් ඔබට දැනගන්න පුලුවන්.
Bambara Naade - New Song








0 වෙන අයගේ අදහස්:
Post a Comment
කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.