
![]()
ඔබ මගේ ජිවිතය
එ තරම්ම මට ඔබව ගොඩාක් වටිනවා
මගෙ අම්මා තාත්තා තරන්ම
සමහර තැන් වලදි අම්මා තාත්තට වඩා හේතුවනම්
අම්මා තාත්තා ගාව ජිවත් උනාට වැඩිකාලයක් මම
ජිවත් වේන්නේ ඔයා එක්ක නිසා මගේ ලගම ඉන්නෙත්
ඔයා නිසා මගේ ජිවිතේම ඔබනම් ඔබේ ජිවිතෙම මානම්
මගේ ආදරයත් ඔයාමනම් ...........
අපේ ආදරය ලොකේ
තියන ශක්තිමත්ම ආදරය කරගමු කාටවත් ඔනේ වෙලාවට යන්න එන්න බැරි අපේ ආදරය කාටවත් උගසට නොදි ඉමු
අහස කවදාවත් කඩාගන වැටේන් නැ අහසට බර උහුල ගන්න පුලුවන් කාටවත් අල්ලන්න බැරි ඉර හදත් දාරාගන ඉන්නෙ අහසම්යි මගෙ අදරයත් හරියටම එ වගේ ...........
Saturday, December 17, 2011
ඔබේ ජිවිතෙම මානම්
4:31 AM
2 comments
Subscribe to:
Post Comments (Atom)







ReplyDeletehttp://www.youtube.com/watch?v=ZggNLsnxeAc
Great
Delete