add

Saturday, September 7, 2013

තනිකමෙන් තොර බෝඩිමේ ජීවිතේ

මේක ටිකක් මාතෘකාවෙන් බැහැර දෙයක්.
අවුලක් නෑ.කොල්ලොනෙහ්. <: br="">මේ ගෙවෙන හැම මොහොතම එකතු වෙන්නේ අතීතයට ඒ අතීතය වගෙම මතකයනුත් සුන්දර නම් එන සතුට අපිරිමිතයි. මේ ලියන්නෙ එවයි බොහොම ටිකක්
වැඩි ඇත කාලෙක නෙමේ, මේ මම A/L කරන්න කලියෙන්.
A/L කරන්න පටන් ගත්ත දවස් වල ඉදලම කොල්ලොනම් හිටියා අති තරම්..ම්ම්ම්ම් ඒවගෙම කෙල්ලොත් ඉතින්. අව්ලක් නැ හැම දේම ගානට මින්මට කරගෙන ගියා. ඉස්කොලෙ term ටෙස්ට් එහෙම අව්ලක්ම උනේ නැ, ලකුනු කොහොම අවත් පන්තියෙ 2. :පී
ඔහොම ඔහොම වැඩ ටික කරගෙන ගිය. Exam ලගයි කියල මාස 6 කට විතර කලින් මම ටව්ම ලගම බොඩිමක නැවතුනා. අදුනන අය දෙන්නයි. අනිත් ඔක්කම අලුත්. (ඒ කිවෙ අනිත් අයට මාව අලුත්) .දවසයි ගියෙ කස්ටියම හොදට සෙට්.
 සජිත් අයියා, අශාන් , අසිත , සසික මල්ලි, ජින්තු , ලෝඩ් ,එරන්ගෝත්තම , භාකුන , විත්තේ , අනුරාද , අපෙ පුන්නි . තව අමිල මල්ලි.  මේ ඉතින් omegle සෙට් එක. මෙ omegle කතව මෙකයි. පාඩම් කරල පිස්සු හැදෙන වෙලවක් තියනවනෙ එ වෙලවට කස්ටියම වට වෙල සුද්දොන්ගෙන් අතල් ගනවා,තව ඉතින් කම්මැලි උනාම ඇතුගල එහෙමත් නගිනව (මෙන්න).
කෙසෙවෙතත් Musical එකක් එහෙම කීවොත් අත අරින්නෙ නැ. අම්මො එවයෙ අතල් දන්නෙ ඉතින් හිටපු අය තමා.හොස්පිටල් වලින් පැනල අපු හැටි අහෙම.
ගෙදර වගෙ නෙමේයි ඉතින්,කොල්ලොනේ. කන්නෙ බොන්නෙ එහෙම එකට (බලනවකො ඒකෙත් හැටි).අතල් නම් ලෝකයයි. ඔහොම කල් යනකොට එක එකා හැලෙන්න පටන් ගත්ත. අවසානෙට 5යි ඉතුරු. එත් අතල් නම් අඩු උනේ නැ. කාමර හිස් වෙද්දි තව තව කස්ටිය ආව. කොලඹින් ආව ඉතින් අයියල සෙට් එකක්. හරි හිත හොද මිනිස්සු. club එකක් කරන්නයි මෙහෙ අවිත් තියෙන්නෙ. මේ අය අයියල කීවට තාත්තලා.ඉතින් පොරවලුත් බොක්කටම සෙට් උනා. වරුණ ඒ තමා සුපිරිම පොර ඉතින්.පානදුරේ.
ඕන දෙයක්. හැබෙයි ටොක් දෙනකොට කොල්ලො වදින්න තරම්.ඒ තරම් අපි එක්ක එකට හිටියා. ලන් වෙනකොට පොරගේ කැම්පස් යාලුවො ගෙවවිත් අපිට clz එහෙම කෙරුව. අය්යො කොල්ලනෙ කියන්නෙ නිසාචරයො වගේ රෑ ජාමෙත් clz .
පොර හින්ද ගණන් ගොඩ.
බොඩිම ටවුම ලග කිවට මහ මූසල පැත්තක්. සිරාම සිද්දිය නම් දෙපැත්තෙම හොල්මන්. අපිටත් මොකද ඉතින් කොල්ලොනෙ. පයිනව රැට දෙපැත්තටම. එ ගෙවල් වල මිනිස්සු නැ.හොල්මන් හින්ඩ දාල ගිහින්.(ඕව ඉතින් අපි කොල්ලො බය කරන්ඩ හදපු කතා). හැබැයි කොල්ලො ඇත්තට බය උනා බොඩිමෙ ඇන්ටි කියපු කතවෙන්. අලුතෙන් අපු එකෙක් බය කරන්න කතාවක් කියල එක කින්ඩියට වගෙ ඇන්ටිටත් කීව. මෙන්න ඇන්ටි කියපි "ඔව් පුතේ ඔය ගෙදර පවුල් 2,3ක් ම මැරුන" කියල.හෆොයි ඇගෙන් හීන් දාඩිය දැන්ම එද නම්. කොල්ලො පුල් හින්දුස්තාන් අපි මෙච්චර කල් පැන්නෙ මෙහෙම වත්තකටනෙ කියල.ඔන්න එදා ඉදල කස්ටිය රෑ වැඩිය එලි පෙහෙලියට ගියෙත් නැලු.
අපේ හිටපු අශාන් තමා ඉතින් හොදම මල් සරා. අපි පරාදයි. ඒ කාලෙ බොඩිම පත්තෙ කෙල්ලො එහෙමත් යන්න එන්න ගත්තා. ඇන්ටි ඒකට ඩයල් දානව ඉවරයක් නැ. ඔහොම කොහොම හරි අතල් මැද්දේ ලිව්වා ඉතින් exam .ලියපු ගමන් ඉන්න එව්නුයි හිටපු ඉව්නුයි දුවගෙන එන්නේ බොඩිමට.. ඔක්කම මැත්ස් කාරයො. ඉතින් හූල්ලනවා . සජිත් අයිය තමයි ඉතින් වැඩ්ඩා.මිනිහා කැම්පස් ආවත් ගියෙ නැ ඉන්ජෙක් වෙන්ඩ ඕන කියල. පෙපර් එක අය හදනව හෙට මොන මගුල තිබ්බත්. ඔන්න සැටිස් කොල්ලොන්ට. දැන් හරි, ඔක්කම කොහොම හරි අහුලන් වඩේ ගොඩ. ඉතින් රෑට පාර්ටි. ඔන්න ඔහොම අනිත් දවස් ටිකත් හරි ඉක්මනට ගෙවිල ගියා. ගෙවල් අමතක කරලත් බැනේ. අගෝස්තු 20 මතක විදියට බෝඩිම සමු දෙන්න උනා. ලියල ඉවරය කරන්න බැරි තරම් ඒ මතකයන් නම්, මාස 6ක් උනට අපි කරපුව නම් අවුරුදු 10ක විතර කියන්න පුලුවන් :). එ කොහොම උනත් කොල්ලො හැලුනෙ නැම් නැ. අදටත් අනිව sms
ඉතින් දැන් හැම කෙනාම ඒ ඒ අයගේ ලෝක වල, හැබැයි ඒ අතීතයෙ මතකයන් හැමදාමත් අපිව එකට එක්කාසු කරලයි තියෙන්නෙ..

ක් වත් එනව.අමතක කරල නැ. අපිට කෙල්ලො නැනෙ. කොල්ලො හිටියම හොදටම අති. වුන් අපි මැරුනම මිනියටවත් කර ගහයි..

3 වෙන අයගේ අදහස්:

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.