add

Sunday, August 8, 2010

ඔබෙ මිතුරා ආදරයෙන් පැරදිලාද ?


ඔහුගෙන් ඇය කායිකව හා මානසිකව ඉවත් කරන්න

මිතුරාගෙ අවසාන තීරනය වෙන්විම නම් ඔබේ මිතුරා ගන්නා ඉදිරි පියවරයන් පිලිබදව මනා අවදානයකින් පසුවන්න..මිතුරා ගන්නා පලමු සහ වැදගත් පියවර වනුයේ ඇය සමග පැවති සන්නිවෙදන මාර්ග මකා දැමීමයි.
නිදසුනක් ලෙස දුරකතන අංක, ඊ මේල් මකා දැමිම, ලිපිනය හෝ දුරකතන අමතක කරවීම. මෙවන් අවස්තාවකදි මිතුරාට ඔබෙන් උදව් උවමනා වේ. මෙහිදී ඔහුගේ මතක සටහන් හෝ සිහිවටන අතීත සබදතාවයන් සිහියට නැගිමෙන් ඇතිවන මානසික ආතතිය වැලකීමට කටයුතු කරන්න. නමුත් ඔව්න්ගේ වැදගත් උවමනා කරුණු විනාශ නොකිරීමට මියතුරාට වඩා ඔබ සිහි බුද්දියෙන් කටයුතු කරන්න. පින්තූර, උපන් දින තැගි, සීඩී ආදි ඇයගෙන් ලද සියල්ල කිසිදු වටිනා කමක් නැති බව මිතුරාට කියා දෙන්න. මෙම අවස්තාවට ඔබ මිතුරා නරක වැඩ වලින් වලක්වා ගන්න. මෙම කරුනු කාරනා තුලින් ඉවත් විය යුත්තේ ඇයි දැයි මිතුරාට පහදා දෙන්න. යතාර්තය කුමක් දැයි කරුණු කාරනා පැහැදිලි කරනමින් දැනුවත් කරන්න. නමුත් මිතුරා මනා සිහි බුද්දියකින් සහ උපදෙස් අපෙක්ශා කරමින් සිටින අවස්තාවක විය යුතුය..

2 වෙන අයගේ අදහස්:

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.