add

Wednesday, August 11, 2010

ආදරයෙන් පැරදුනු මිතුරා සෙසු මිතුරන් අතරේ....







පෙම්වතිය සිටි කාලයෙ යහලු මිත්‍රයන් හා ඉතා සමීපව, විනෝදකාමිව කටයුතු කල බව සැබේවකි. ඒ සමයේ මිතුරියන් හෝ වෙනත් කාන්තා පාර්ශවය යනු එතරම් තදින් සිතට නොදැනුනු සමයක් විය. ඔබෙ මිතුරාටද මෙවන් කාලයක් තිබුණැද එකල මේ අවස්තාවෙදි එම අතීතය සිහි කර ඔහුව අපහසුතාවයට පත් නොකරන්න.
නිතර නිතර එකතු වන යහලුවන් අතර මිතුරා සමච්චලයට ලක්වීමට ඉඩ කඩ තිබේ. නමුත් සෙසු යහලුවන් අතරින් ඔබේ මිතුරාගෙ සිතුවිලි අදහස් අතරට මිතුර මුහු කිරීමට වගබලා ගන්න. විට්ව්ක මිතුරා මත් පැන් පානය වැනි දේ වලට පෙලබීමට කල්පනා කිරිමටත් ඉඩකඩ තිබේ. මෙවන් අවස්ථා වලදි එයට ඉඩ නොදෙන්න. සෙසු මිතුරන් ඔහුගේ මානසික මට්ටම තේරුම් ගත නොහැකි ලෙසින් දිගින් දිගටම කටයුතු කරයි නම් ඔවුන්ගෙන් ඈත්ව මිතුරා සතුටින් තැබීමට ඔබ කටයුතු කරන්න.
චන්දිම.....

6 වෙන අයගේ අදහස්:

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.