
ඔබ ආදර වන්තයෙක් වෙන්න ඇති. ගැහැණිය ස්වාභාවයෙන්ම බොහෝ දේ වසන් කිරීමට මනා නිපුනතාවයක් දක්වයි. එහෙත් පිරිමි නිරතුරුවම එලිපිට වැඩ කිරිමට කැමැත්තක් දක්වන පිරිසකි. බොහෝ විට ගැහැනිය පිරිමියාට හාත්පසින්ම වෙනස්ය. ගැහැනිය සංකීර්ණ තේරුන් ගැනිමට අපහසු චරිත ස්වභාවයකින් යුත්තය.විශේෂයෙන් ගැහැනියක සමග සන්වාදයක යෙදිමෙදි තම සිතෙගි වසන් කිරිමය ඔවුන් දක්වන මනා නිපුනතාවයකි.
ගැහැනිය නොදැනුවත්ම ඇයගෙ ශරීරයෙන් නිකුත් කරන යම් යම් අංග මගින් ඇය හදුනා ගත හැකි අතර, ඒ පිළිබඩව සුපරික්ෂවෙන් සිටියහොත් ගැහැනිය තම සිතැගි එලිනොකරන විටදි පවා ඇයගෙ ඇස්, ඉග යනාදි අංග මගින් ඇය වටහා ගැනිමට අපට පුලුවන.
එය හදුනා ගැනිමට උත්සහ ගන්න..
Monday, March 28, 2011
ගැහැනිය හදුනා ගනිමු...
7:38 AM
4 comments
Subscribe to:
Post Comments (Atom)







ඇයි බං ඒ.. ??
ReplyDelete[වර්ඩ් වෙරිෆිකේශන් අයිං කොරපං]
අෆෝ.. පොඩ්ඩක් ඇස් ඇරල කියවපන්කො.
ReplyDeleteඇත්ත කථාව...
ReplyDeleteow machan
Delete