
තමන් ආදරය කරන තරුනියට ආදරය ප්‍රකාශ කරන්නට නොලැබීම තුල සුන්දරත්වයක් තිබේ යැයි කෙනෙකු කීවොත් ඔබ එකග වෙනවාද?(මම නම් ඔව්) බොහෝදෙනකුගේ පිලිතුර නැත යන්නයි. එහෙත් ප්‍රකාශ නොකල ආදරය සුන්දරයි. බර වචරනයක් යොදා කියන්නේ නම් එය නොකැලැල් (හික්ස් :කැපිටල් ඩී). ඒ ආදරයට සීමා මායිම් නැ. ඒ වලක්වන්න කාටවත් බැ. ඉතින් සුන්දරත්වයක් නැ කියන්නෙ බොරු කතාවක්නෙ.
කෙනෙකුගේ සිත් තුල ආදරයක් ඇති වන්නේ තරා තිරම,ප්‍රමානය අනුව නොව. වැදගත් වන්නේ ආකර්ශනයයි. මේ ආකර්ශනය කලකින් ආදරයකට පෙරලෙනව(මට නම් තවම එහෙම නැ :( ). තමාගෙ සිතේ අදහස් කියන්න මං සොයනවා. නමුත් ආදරය කිරීමට පෙර ඇය/ඔහු ගැන සෙවිය යුතුයි.
බොහෝ තරුනියන් ගුප්තයි. තමාගෙ සිතෙ තියන දෙ එලියට දමන්නෙ නැ. එවැනි කෙනෙක්ට ආදරය ප්‍රකාශ කලහොත් එසැනින්ම එය බිද වැටේ (බුදු අම්මෝ.. ).
තව තරුනියන් පිරිසක් ඉන්නව තම සිතෙ ඇදි තිබෙන රූපය හැරෙන්නට වෙන කිසිම රූපයකට අකමැති අයයි. ආදරය කිරීමට පෙර කෙසේ හෝ මේ අදහස දැනගත් යුතුයි.
මේ සියල්ල දැනගත් පසු ඇය ඔබට අකමැති බව පැහැදිලි නම් ආදරය ප්‍රකාශ නොකර සිටීම නුවනට හුරුය. එවිට ඇයට නොකියා සිතින් පෙම් කරන්නට හැකිය(මං වගේ). කිසිදු අප්‍රසාදයක් නොමැතිව ආශය කරාවි. ඔබේ සිතට මිහිරි හැගීමක් දැනේවි(හ්ම්ම්ම්ම්....) . දුක් මුසු වු ප්‍රීතියක් ලැබිය හැක්කේ එවිටයි.
සැම දෙයකම ඩෙපැත්තක් තියනවා. ආදරය ප්‍රකාශ කරන්නට ගොස් සිත් තැවුල් ඇති කර ගන්නවට වඩා සිතේ ප්‍රේමයට වහල් වී සිටීම කොතරම් හොදයිද?
Monday, March 28, 2011
නොකියු ප්‍රේමය
9:10 PM
No comments
Subscribe to:
Post Comments (Atom)







0 වෙන අයගේ අදහස්:
Post a Comment
කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.