" ඔබ විවාහ විය යුත්තෙ ඔබට වඩාත් හොදින් කතා කල හැකි කෙනෙක් සමගය " කියා කතවක් තිබෙයි. මනුශ්ය වර්ගයාගේ සියලුම හැගීම්, කය ඇතුලු සියල්ල කාලයත් සමගම අභාවයට යයි.අවසානයෙ ඉතිරි වන්නෙ කතා බහ කිරිමේ හැකියාව පමනි. මහලු වියට පත්වන ඔනෑම අයෙකුට ඉතිරිවන්නෙ මෙපමනඉ. සබදතාවයකදි එකිනෙකාගේ අදහස් දැන හදුනා ගැනිමට ඇති හොදම මාර්ගය කතා බහය. මෙය ඉතා ප්රියශීලි කතා බහක් විය යුතුය. ගැටලුවක් වුවද කේන්තියෙන් පුපුරමින් මුනිවත රැකිමට වදා සුදුසු වන්නෙ කතා බහ කර එය විසදා ගැනිමය. නමුත් මෙය ගුටි බැට වලට හො වෙන්විමට ආරම්බයක් නොවිය යුතුය. නිතර ප්රයශීලි කතා බහක් සිදුවන දෙදෙනෙකු අතර කිසිම විටක ගැටුම් කාරි වචන හුවමාරුවක් ගො සිදු නොවන ඇත.
Wednesday, December 23, 2009
Subscribe to:
Post Comments (Atom)







0 වෙන අයගේ අදහස්:
Post a Comment
කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.