දෙදෙනාගෙ අගය කිරිම ගැටලු අවම කර ගැනිමට මෙන්ම නිතර උද්යොගයෙන් හා සතුටින් විසීමටද ප්රදන හෙතුවක් වේ. තමන් කරන කියන සේම යහපත් කටයුක්තක්ම අගය කිරිම නිතර කල යුත්තකි. වැරද්දක් පෙන්වා ඩිම මෙන්ම යහපත් දැ අගය කිරිමටද පුරුදු වෙන්න. මෙය තම පෙම්වතට, පෙම්වතියට අදාල වන පොදු කරුනකි. ඇයගෙ අඩු පාඩුකම් හො වැරදි නිවරදි කරගෙනීම් අගය කර ගැනීම් ඔස්සෙ කල හෙකිය. නිදසුනක් ලෙස නිතර ඇදුම් පැලදුම් සදහ මිදල් වියදම් කරයි නම් අඩු වියදමෙන් චාම් ඇදුමක් හැදි අවස්තවක එය අගය කරන්න. එයින් ඇයට වරද වටහා ගැනිමට ඉඩ හැරිය හැකිය..
Sunday, December 13, 2009
Subscribe to:
Post Comments (Atom)







0 වෙන අයගේ අදහස්:
Post a Comment
කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.