add

Saturday, December 12, 2009

පරාර්ථකාමි වන්න..



ආදරයෙදි ආත්මාර්තකාමි ස්වබාවික සැගිමකි.. සමන්ය්ය පෙම්වතුන්ගෙ සුබල වදන් වැලක් වෙන්න්වෙ "ඔය අරක කරන්න එපා, මම එකට කැමති නෙ, ඔහොම අදින්න එප, අරහෙ යන්න එපා" යනාදියයි. මෙය ආත්මාර්තකාමි ප්රෙමයක ප්රදාන ලක්ශනයි. නමුත් මෙවන් වදන් කියමින් ඇගට කඩා පෙනිමට
හො සිත රුදෙන කතා හරයක් නොවනු ඇත. මෙවෙනි අදහස් පිට කිරිමෙ නිසි ආකරයක් තිබේ. මෙසේ අත්මාර්තකාමි වීමට හේතු සොයන්න.
දුරකතන ඇමතුමක් ලබා නොදුන්නත් ඊට කලබල නොවී හේතු සොයන්න, මා හට මෙන්න ඇයටත් යම් හේතුවක්
නිසා එය අතපසු වන්න ඇතැයි යන්න තරම්වත් පරාර්තකාමි වෙන්න. තීරනයක් ගැනිමේදි උවද ඇය පිලිබදවත් සිතා බලා කටයුත කිරිමට හො තීරන ගැනිමට ඔබට හැකිවිය යුතුය.

_තවත් මෙවැනි දැ ඉදිරියට බලාපොරිත්තු වන්න._

0 වෙන අයගේ අදහස්:

Post a Comment

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.