පුංචි පුංචි දේවල් වලට අපි තරහ උනා
පුංචි වෙලාවකින් අපි ආයෙත් යාලු උනා
අපි කරපු රණ්ඩු තරහ අමතක උනා
කාලය ටික ටික ගත උනා
. . . . . . . . . . . . . . . . . . . . . . . .
දවසක් ඔයාට මම පුංචි විහිළුවක් කලා
මම වෙන කෙල්ලෙක් එක්ක යාලුයි කියලා
මාත් එක්ක ඔයාගේ කතාව ටික ටික අඩු උනා
කවදාවත් නැතුව ඔයා වෙනස් වෙන්න පටන් ගත්තා
වෙනදා මට ආදරෙන් කතා කරපු ඔයා
දැන් මට කතා කරන්නේ නෑ
මම කතා කලාට ගනන් ගන්නේ නෑ
ඉස්සර වගේ පුංචි පුංචි විහිලු කරන්නේ නෑ
ඔයා ටික ටික මාව අවිශ්වාස කරන්න පටන් ගත්තා
මම කියන දේ පිළිගන්නේ නැතුව ගියා
. . . . . . . . . . . . . . . . . . . . . . . . .
ඔයා දන්නවද ?
තාමත් මම ඔයාට ආදරේ බව
තාමත් ඔයාගේ ආදරේ දිහා බලාගෙන ඉන්න බව
ඔයත් එක්ක පුංචි පුංචි විහිලු කරන්න ආස බව
ඔයත් එක්ක රණ්ඩු වේවි යාලු වෙන්න අසා බව
මම ඔයාගේ .....
පුංචි වෙලාවකින් අපි ආයෙත් යාලු උනා
අපි කරපු රණ්ඩු තරහ අමතක උනා
කාලය ටික ටික ගත උනා
. . . . . . . . . . . . . . . . . . . . . . . .
දවසක් ඔයාට මම පුංචි විහිළුවක් කලා
මම වෙන කෙල්ලෙක් එක්ක යාලුයි කියලා
මාත් එක්ක ඔයාගේ කතාව ටික ටික අඩු උනා
කවදාවත් නැතුව ඔයා වෙනස් වෙන්න පටන් ගත්තා
වෙනදා මට ආදරෙන් කතා කරපු ඔයා
දැන් මට කතා කරන්නේ නෑ
මම කතා කලාට ගනන් ගන්නේ නෑ
ඉස්සර වගේ පුංචි පුංචි විහිලු කරන්නේ නෑ
ඔයා ටික ටික මාව අවිශ්වාස කරන්න පටන් ගත්තා
මම කියන දේ පිළිගන්නේ නැතුව ගියා
. . . . . . . . . . . . . . . . . . . . . . . . .
ඔයා දන්නවද ?
තාමත් මම ඔයාට ආදරේ බව
තාමත් ඔයාගේ ආදරේ දිහා බලාගෙන ඉන්න බව
ඔයත් එක්ක පුංචි පුංචි විහිලු කරන්න ආස බව
ඔයත් එක්ක රණ්ඩු වේවි යාලු වෙන්න අසා බව
මම ඔයාගේ .....








0 වෙන අයගේ අදහස්:
Post a Comment
කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.