add

Monday, December 7, 2009

දුරකතන ඇමතුම් පමා කිරිම.




ආදරය කරන කොට දුරකතනයට විවෙකයක් නැහැ. නිතරම එකිනෙකගෙ දරකතන නාද වීම තමන්ගෙ දිනයේ වෙඩසටහන්, අලුත් සැලසුම්, වැනි දේ වගෙම විටින් විට ''මම ඔයට ආදරෙයි'' කියන්නත් යොද ගන්නෙ දුරකතනයයි. ඒත් දැන් ඇය දවසෙ වෙදි වෙලවක් ඔබට දුරකතනයෙන් කත නොකර සිටිනව නම් ඒක ටිකක් හිතන්න ඕන දෙයක්. කලින් ඇය ඔබේ අංකය speed dial ක්රමයට තබගෙන හිටිවට , දැන් ඇය ඔබේ අංකය සමන්ය ක්රමයට තබ සිටී නම් එයින් හැගෙන්නෙ ඔබ දෙදෙනාගෙ සම්බන්දතවයේ අවසන් කාලය බවය.

0 වෙන අයගේ අදහස්:

Post a Comment

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.