add

Monday, December 7, 2009

වෙනස් වීමෙ සලකුනු


විරහ වෙදනා යනු විද ගැනිමට අපහසු දෙයකි. ඔබ ව්දාත් ආදරය කරන කෙන ඔබ හෙර ගිය පසුව ඔබේ හදවතට දෙනෙන හෙගීම් කිසි විටකවත් නොසලකා හහින්නට පුලුවන් දෙවල් නොවෙයි. ඒත් ඔබේ සම්බන්දය කෙලවර වන බව ඔබට කලින් දැනගන්න පුලුවන්නම් එය අවසන් වීමට පෙර ඔබට ඔබේ සිත හදා ගන්නට පුලුවනි. ඒත් අහෙම කලින් දැන ගන්නේ කොහොමද? ඔබට පුලුවන්ද අනෙක් අයගෙ සිත කියවන්න?

0 වෙන අයගේ අදහස්:

Post a Comment

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.