ගිනියම් සුළග..
නුබ ගැන හැගුමන් ගෙන ගියා
සීතල සුසුම
මිදුම වී නෙත් යුග බොද කර හැරලා
ආදර හැගුම
සිත ලග මොහොතක් රැදුනා
ඔබ දැක
හද සනසගන්නට මොහොතක් සිතුවා
හදිස්සියෙන් හමු වූ ඔබ
කවුදෝ මන්දා
සිනාසී ගියේ ඇයිදෝ
ඔබ මා හදුනන හින්දද
සිත සන්සුන් කළා
සිහිනෙන් ලගින් හිද
ලගින් ලංව හුන්නා
අවදි වනවිට මා මේ නැවතුමෙන්
පෙර නැවතුමෙන් ඔබ බැස ගොස් තිබුනා
Bishmi Dissanayaka








great
ReplyDeletethnx ayya
Delete