add

Tuesday, January 22, 2013

ඇයගේ ස්වාභාවය වෙනස් කිරීමට තැත් නොකරන්න.




මුලින්ම මුන ගැසුනු, ඔබ මුලින්ම ඇල්මක් දැක්වු කෙනා පසු කලීනව වෙනස් කීරිමට තැත් නොකරන්න.ඇත්දකිමෙන් කියන දෙයක් මේක.විශේෂයෙන්ම පෙම්වතියක් ඔබට මුලින්ම හමු වුනු දිනය. ඇයගෙ රුව, ගතිගුන හො වෙනත් ලක්ෂන  කෙරෙහි සිත් ඇද ගැනිමක් ඇති වුනා නම් ඇය කෙරෙහි ඔබට ඇති වූ ඇල්ම ස්වභවිකය. නමුත් බොහෝ දෙනෙක් පසු කාලිනව ඇයගෙ බාහිර හෝ අබ‍යන්තර ලක්ෂන වෙනස් කෙරීමට උත්සහ දරයි. මෙයද සම්භන්දතා බිද වැටිමට මූලික හේතුවකි. ඔබ ඇය කෙරෙහි ඇල්මක් ඇති වුයේ මුලින් දුටු ලක්ශන නිසා නම් පසු කාලිනව ඒවා වෙනස් කිරීමට තැත් කරනේ කුමන හේතුවක් නිසාද ?
කලින් සිටි කෙනාට එලෙසම ඒ අයුරින්ම ආඩරය කිරිමට හැකි විය යුතුය. හදා ගැනිමට ,යැයි පවසා අහවල් දේ කරන්න එපා, එහම කරන්න යැයි තර්ජනාත්මක නීති රීති පැනවීම ඇයගෙ සිත බිදීමට හේතුවක් වෙයි. ඇය ඔබ කෙරෙහි ඇති දැඩි ආදරය නිසාම මෙය සිතේ තබාගෙන සිට්යද පසුකාලිනව මෙය මහත් ගැටලුවකට පත්විය හැක. එය ඔබ සිතේ පසකින් තබා ගන්න. ඔබට ඇයගෙ නූරුස්සන ගති තිබේ නම් කල යුත්තේ සම්බන්දතාවය දුර දිග යාමට පෙර එය හමාර කර දැමිමයි යලුවනේ. කිසිම සබදතවයක් අපහසුවෙන්, කනස්සල්ලෙන්, පිඩා විඩිමින් පවත්වගෙන යාම කිසිදු හරයක් නැත.. !!
මේ සියලු සාධක අපහසුවෙන් හා උත්සාහයෙන් යුතුව කල හැකිනම් ඔබෙ සම්බන්දතාවයෙදී ගැටලු අවම කරගැනිම හැකියව තිබේ.. නමුත් මෙම කරුණු කාරණා දෙපාර්ශවයෙන්ම සිදුවීම සාර්තකත්වයට හේතු වේ.

3 වෙන අයගේ අදහස්:

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.